best project

2017 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය ලෙස අප කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද කරගම්පිටිය 539/42 ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ 'කවුඩාන ශ්‍රී ශාන්තාරාම පාර අවසානයේ පිහිටා ඇති පොදු ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සහ එම ළිඳ වටා ආවරණ වැටක් සවිකිරීමේ' ව්‍යාපෘතිය තෝරාගෙන ඇත.

 

News & Events

31
மார்2019
කොහුවල පිණ්ඩපාත චාරිකාව

කොහුවල පිණ්ඩපාත චාරිකාව

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස්...

31
மார்2019
දෙහිවල පිණ්ඩපාත චාරිකාව

දෙහිවල පිණ්ඩපාත චාරිකාව

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස්...

குடியுரிமை சாசனம்

Scroll To Top