අමරපුර නිකායේ මහා සංඝනායක,ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම 2021.03.26 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිදුකෙරිණි.මේ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ..