අමරපුර නිකායේ මහා සංඝනායක,ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම 2021.03.26 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිදුකෙරිණි.මේ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ..

163642257 1326657191038214 7905657492537401266 o

News & Events

26
Mar2021
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොරෝනා එන්නත ලබාදෙන අවසන් දිනය

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොරෝනා එන්නත ලබාදෙන අවසන් දිනය

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොරෝනා එන්නත ලබාදෙන...

26
Mar2021
පූජ්‍යපාද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව

පූජ්‍යපාද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව

අමරපුර නිකායේ මහා සංඝනායක,ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති...

Scroll To Top